• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගැනීම
- වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරනු ලබන අත්‍යවශ්‍ය ඖෂධයක් වන හියුමන් ඇල්බියුමින් සොලියුෂන් බීපී/පීඑච් ඊයූආර්, 20% මිලිලීටර 50 බෝතල් 80,000ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 2.19කට පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.