• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශල්‍ය අයිතම මිල දී ගැනීම සඳහා වූ ප්‍රසම්පාදනය
- මුඛ, හනු හා මුහුණ පිළිබඳ ශල්‍යකර්ම සිදු කිරීමේදී භාවිත කරනු ලබන අත්‍යවශ්‍ය ශල්‍ය අයිතම හා උපකරණ මිල දී ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.