• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මධ්‍යම අධිවේගී මාර්ගය ව්‍යාපෘතියේ පොතුහැර සිට ගලගෙදර දක්වා කොටසේ ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සමාගමක් තෝරාගැනීම
- මධ්‍යම අධිවේගී මාර්ගය ව්‍යාපෘතියේ, පොතුහැර සිට රඹුක්කන හරහා ගලගෙදර දක්වා (කි.මී.32.5) වන 3 වන කොටසේ ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 2,848ක මුදලකට ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.