• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය සහ බංග්ලාදේශයේ චිතගොන් - BGMEA විලාසිතා හා තාක්ෂණ ආයතනය සමඟ වන අවබෝධතා ගිවිසුම
- විලාසිතා හා තාක්ෂණ ක්ෂේත්‍රවල අධ්‍යයන හා වෘත්තීයමය කටයුතුවල සහයෝගිතාව වර්ධනය කරගැනීමේ අරමුණින්, ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය සහ බංග්ලාදේශයේ චිතගොන් - BGMEA විලාසිතා හා තාක්ෂණ ආයතනය අතර වන අවබෝධතා ගිවිසුමකට, අතිගරු ජනාධිපතිතුමාගේ එළඹෙන බංග්ලාදේශ නිල සංචාරය අතරතුරදී එළඹීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.