• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුරුණෑගල පිහිටි 'සත්‍යවාදී' නමැති ඉඩම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා වෙන් කර දීම
- අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි, අක්කර 01- රූඩ් 01 - පර්චස් 21.15ක ප්‍රමාණයකින් යුතු මෙම ඉඩම, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා M/s Fairway Holdings (Pvt) Ltd. ආයතනය වෙත බදු දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.