• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලය මහියංගණ ඒකකය පිහිටි ඉඩම ශ්‍රී ලංකා පොලීසිය වෙත පවරා ගැනීම
- ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ මහියංගණ ඒකකය පිහිටා ඇති, මහියංගණයේ පිහිටි මැදයායවත්ත නැමැති ඉඩමේ අක්කර 141, රූඩ් 03, පර්චස් 11.03කින් සමන්විත ඉඩම් කොටසේ අයිතිය ශ්‍රී ලංකා පොලීසිය වෙත පවරා දීම සඳහා නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.