• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ප්‍රමිති ආයතනය හා බංග්ලාදේශ ප්‍රමිති හා පර්යේෂණ ආයතනය අතර ඇති කර ගනු ලබන අව‍බෝධතා ගිවිසුම
- ශ්‍රී ලංකාවේ ප්‍රමිති ආයතනය හා බංග්ලාදේශ ප්‍රමිති හා පර්යේෂණ ආයතනය අතර සහයෝගිතාව ඇති කරගැනීම පිණිස අවබෝධතා ගිවිසුමකට අතිගරු ජනාධිපතිතුමාගේ බංග්ලාදේශ නිල සංචාරය අතරතුරදී අත්සන් තැබීමට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.