• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ස්වාභාවික ව්‍යසනවල බලපෑම කළමනාකරණය කිරීම පිළිබඳ විද්වත් මණ්ඩලයක් පිහිටුවීම
- ගංවතුර, නායයෑම් වැනි ස්වාභාවික ව්‍යවසන සඳහා බලපාන කරුණු අධ්‍යයනය කර ඒවායේ හානි කර බලපෑම් වළක්වා ගැනීම / අවම කරගැනීම සඳහා ගත හැකි කෙටිකාලීන හා දිගු කාලීන ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම පිණිස අදාළ ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත විද්වත් මණ්ඩලයක් පිහිටුවීම සඳහා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.