• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලාංකික තාක්ෂණික සීමාවාසිකයන් සඳහා ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණු අවස්ථා ලබා දීම පිළිබඳ අවබෝධතා ගිවිසුම
- තාක්ෂණික ක්ෂේත්‍රයේ අභ්‍යාසලාභී ශ්‍රී ලාංකික තරුණයින් සඳහා ජපාන සමාගම්වල සීමාවාසික පුහුණු අවස්ථා ලබා දීම පිණිස ජපානයේ ස්ථාපිත කීර්තිමත් මිනිස්බල සංවර්ධන ආයතනයක් වන International Manpower Development Organization (IM Japan) ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.