• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගල්ෆ් කලාපයේ උද්ගත වී ඇති වත්මන් තත්ත්වය
- සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව, බහරේනය හා යේමනය යන රටවල් විසින් කටාර් රාජ්‍යය සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා නතර කරනු ලැබීම හේතුවෙන් උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව විදේශ කට‍යුතු අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.