• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මූල්‍ය අවශ්‍යතා සහිත කලාකරුවන් වෙනුවෙන් ලබා දෙන මුදල රුපියල් 5,000/- සිට රුපියල් 10,000/- දක්වා වැඩි කර ලබා දීම සඳහා අවශ්‍ය අමතර ප්‍රතිපාදන ලබාගැනීම
- මෙම කරුණ 2016 දෙසැම්බර් මස 06 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගත් අතර, එහිදී මුල්‍ය අවශ්‍යතා සහිත කලාකරුවන්ට වාර්ෂිකව ගෙවනු ලබන රුපියල් 5,000/-ක මුදල රුපියල් 10,000/- දක්වා වැඩි කිරීමටත්, එම මුදල ලබා දෙනු ලබන කලාකරුවන් සංඛ්‍යාව 5000 දක්වා වැඩි කිරීමටත්, එම වැඩසටහන 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමටත් අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.