• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව හා චීන මහජන සමූහාණ්ඩුව අතර උදර්පණ ගිවිසුම
- ගරු අග්‍රාමාත්‍යතුමා විසින් පසුගිය වසරේ චීනයේ සිදු කරන ලද නිල සංචාරය අතරතුර, අධිකරණයක වරදකරුවන් වන පුද්ගලයන් අන්‍යොන්‍ය වශයෙන් පිටුවහල් කිරීමට (උදර්පණය‍ට) අදාළව ශ්‍රී ලංකාව හා චීන මහජන සමූහාණ්ඩුව අතර ගිවිසුමකට අත්සන් තබනු ලැබ ඇත. එම උදර්පණ ගිවිසුම අත්සන් තැබීමට අදාළව, ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.