• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යටවත්ත පොලිස් ස්ථානය ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය වෙත ඉඩමක් ලබා දීම
- යටවත්ත පොලිස් ස්ථානය ස්ථාපිත කිරීම සඳහා උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් යටවත්ත වතුයායෙන් අක්කර 02යි රූඩ් 01යි පර්චස් 35ක භූමි ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොලීසිය වෙත ලබා දීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.