• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඉදි කිරීම සඳහා රත්නපුර, නව නගරයේ පිහිටි ඉඩම් කොටසක් සබරගමුව පළාත් සභාව වෙත පවරාදීම
- රත්නපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඉදි කිරීම සඳහා රත්නපුර නව නගරයේ පිහිටි, නාගරික සංවර්ධන අධිකාරියට අයත් පර්චස් 60ක පමණ ඉඩම් කොටසක්, රජයේ තක්සේරු වටිනාකම අය කර ගැනීමට යටත්ව, සබරගමුව පළාත් සභාව වෙත පවරා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.