• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යා පදනම (National Science Foundation) හා ජපානයේ විද්‍යා හා තාක්ෂණ නියෝජිතායතනය (Japan Science & Technology Agency) අතර ඇති කර ගනු ලබන සහයෝගිතා ගිවිසුම
- විද්‍යාත්මක හා තාක්ෂණික ක්ෂේත්‍රයන්ගේ සහයෝගිතාව වර්ධනය කරගැනීම පිණිස ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යා පදනම (National Science Foundation) හා ජපානයේ විද්‍යා හා තාක්ෂණ නියෝජිතායතනය (Japan Science & Technology Agency) අතර සහයෝගිතා ගිවිසුමකට එළඹීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.