• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් සඳහා යෙදවීම පිණිස අවශ්‍ය කරන හමුදා රථ (Logistic Support Vehicles - Military) ප්‍රසම්පාදනය කිරීම
- මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් සඳහා යෙදවීම සඳහා අවශ්‍ය කරන හමුදා රථ (Logistic Support Vehicles - Military) ප්‍රසම්පාදනය කිරීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇති අතර ඒ සඳහා ආයතනය 06ක් විසින් ලංසු ඉදිරිපත් කරනු ලැබ ඇත. එක් එක් ආයතනය විසින් ඒ ඒ අයිතමයන් සඳහා ඉදිරිපත් කරනු ලැබ ඇති ලංසු වෙන වෙනම ඇගයීමට ලක් කරමින් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ පරිදි අදාළ ලංසු ප්‍රදානය කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.