• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ පිහිටි පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලය සඳහා ඉඩම් කැබැල්ලක් වෙන් කිරීම
- කොළඹ පිහිටි පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයේ චාන්සරි ගොඩනැඟිල්ල ඉදි කිරීම සඳහා සුදුසු බවට හඳුනා‍ගනු ලැබ ඇති, කොළඹ 07, බාන්ස් පෙදෙසේ පිහිටි අක්කර 1.5ක ප්‍රමාණයකින් යුතු ඉඩම් කොටසක්, පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලය වෙත වෙන් කර දීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.