• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රත්නපුර දිස්ත්‍රික් සංස්කෘතික මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා රත්නපුර, නව නගරයෙන් ඉඩම් කොටසක් ලබා දීම
- රත්නපුර දිස්ත්‍රික් සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා, නාගරික සංවර්ධන අධිකාරිය සතු, රත්නපුර, නව නගරයෙහි පිහිටි ෆාම් ගාඩ්න් වත්ත නමැති ඉ‍ඩමෙන් අක්කර 01ක ඉඩම් කොටසක්, රත්නපුර දිස්ත්‍රික් ලේකම් වෙත පවරා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.