• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නාගරික ඝන අපද්‍රව්‍ය දහනය කිරීම මඟින් නිපදවනු ලබන විදුලිය මිල දී ගැනීම සඳහා අය ක්‍රමයක් හඳුන්වාදීම
- කරදියාන සහ මුතුරාජවෙල යන ප්‍රදේශවල ස්ථාපිත කරනු ලැබීමට දැනටමත් අනුමැතිය ලබා දී ඇති නාගරික ඝන අපද්‍රව්‍ය පිරිසැකසුම් මධ්‍යස්ථාන සහ ඉදිරියේදී ස්ථාපිත කරනු ලබන එවැනි නාගරික ඝන අපද්‍රව්‍ය පිරිසැකසුම් මධ්‍යස්ථාන මඟින් කසළ දහනය කිරීමෙන් උත්පාදනය කරනු ලබන විදුලිය මිලට ගැනීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නියම කරනු ලැබ ඇති අයක්‍රමය (Feed in Tariff) ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.