• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2007 අංක 07 දරන සමාගම් පනත යටතේ සකස් කරන ලද නියෝග
- ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරි ආයතනයේ (Institute of Certified Management Accountant of Sri Lanka) සාමාජිකයින්ට ද සමාගම් ලේකම්වරුන් ලෙස ලියපදිංචි වීමට අවසර ලබා දෙමින්, 2007 අංක 07 දරන සමාගම් පනතේ 527 වගන්තිය යටතේ තමන් විසින් සාදන ලද 2016‑12‑20 දිනැති, 1998/11 අංක දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 'සමාගම් (ලේකම්වරයන් පිළිබඳ) නියෝග', අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.