• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා අනුයුක්ත කිරීමට නියමිත විශේෂ කාර්ය බලකායේ භට පිරිස් වෙත අවශ්‍ය උපකරණ මිල දී ගැනීම
- එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා අනුයුක්ත කිරීමට නියමිත විශේෂ කාර්ය බලකායේ භට පිරිස් වෙත අවශ්‍ය භාණ්ඩ සහ උපකරණ ප්‍රසම්පාදනය කිරීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.