• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශල්‍යාගාර සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා වූ ප්‍රසම්පාදනය
- ශල්‍ය ප්‍රතිකාරවලදී රෝහල් ශල්‍යාගාරවල භාවිත කරනු ලබන අත්‍යවශ්‍ය විවිධ පරිභෝජ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.