• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාතලේ දුම්රිය බඩු ගබඩාව, පොදු වෙළඳපොළක් ඉදි කිරීම සඳහා මාතලේ මහ නගර සභාවට බදු පදනම මත පවරා දීම
- දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් මාතලේ දුම්රිය බඩු ගබඩාව, පොදු වෙළඳපොළක් ඉදි කිරීම සඳහා මාතලේ මහ නගර සභාව වෙත වසර 5ක කාලයක් සඳහා බදු පදනම මත පවරා දීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.