• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ත්‍රිරෝද රථ මඟින් කෙරෙන මගී ප්‍රවාහනයේ හා පාසල් වෑන් රථ සේවාවේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම
- මගී ප්‍රවාහනයට යොදාගනු ලබන ත්‍රිරෝද රථ මඟින් හා පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන වෑන් රථ මඟින් ලබා දෙනු ලබන සේවාවේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා නියාමන අධිකාරියක් පිහිටුවීමට 2017 අයවැය මඟින් යෝජනා කෙරිණි. එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත කරුණු වාර්තා කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.