• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2017 වසරේ රාජ්‍ය ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීම
- දේශීය ණය ගැනීමේ වැඩසටහනේ නම්‍යශීලිභාවය හා රටෙහි සංචිත ශක්තිමත් කරමින් 2017 වසරේ රාජ්‍ය ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 1,500ක් දක්වා වූ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ නිකුත් කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.