• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතෙහි පිහිටි ඉඩම් කොටසක් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත වෙන් කර දීම
- දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඉදි කිරීම සඳහා බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි, නාගරික සංවර්ධන අධිකාරියට අයත් බිම් කොටසක් නිදහස් කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.