• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පලස්තීන රාජ්‍යයේ තානාපති කාර්යාලය සඳහා ඉඩම් කැබැල්ලක් වෙන් කර දීම
- පලස්තීන තානාපති කාර්යාලය වෙනුවෙන් ස්ථිර ගොඩනැගිල්ලක් ඉදි කිරීම සඳහා කොළඹ 07, හේවා පටුම‍ගේ පිහිටි බිම් කොටසක් වෙන් කර දීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.