• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'බලගතු ශ්‍රී ලංකාවක්' රජයේ සංවර්ධන සැලැස්ම
- වර්තමාන රජය විසින් යෝජනා කරනු ලැබ ඇති ආර්ථික සංවර්ධන සැලසුම් සහ එම සැලසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත් කරගනු ලැබ ඇති ප්‍රගතිය පිළිබඳ රාජ්‍ය නිලධාරින් හා මහජනතාව දැනුවත් කිරීම පිණිස සකස් කරනු ලැබ ඇති, 'බලගතු ශ්‍රී ලංකාවක්' යන මැයෙන් වූ ප්‍රකාශනය ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.