• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙහි කාර්යාලය සඳහා ස්ථිර ගොඩනැඟිල්ලක් හා ප්‍රවේශ මාර්ගයක් ඉදි කිරීම

- රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්යාලය සඳහා ස්ථිර ‍ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.