• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
“දැයට කිරුළ” ජාතික ප්‍රදර්ශනයට සමගාමීව මාතර, කොටවිලවත්තෙහි භූමියේ ඉදි කිරීමට නියමිත යෝජිත පුහුණු මධ්‍යස්ථානය

- බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරින් සඳහා පුහුණු පාසලක් ලෙස යොදා ගැනීමට නියමිත ඉහත පුහුණු මධ්‍යස්ථානය ඉදි කිරීම පිණිස පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු චන්ද්‍රසිරි ගජදීර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.