• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පිවිතුරු බලශක්ති සහ ජාල කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය - 03 වන පැකේජය - 220kv සම්ප්‍රේෂණ යටිතල පහසුකම් ව්‍යාපෘතිය - ලොට් A: පොල්පිටියේ හා පාදුක්කෙහි නව ග්‍රිඩ් උපපොළ දෙක ඉදි කිරීම සහ පන්නිපිටියේ තිබෙන කි.වො.220/132/33 ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීම

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉහත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.