• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පළාත් පාලන ආයතනවල කොට්ඨාස බෙදා වෙන් කිරීම පිළිබඳ ජාතික සීමා නිර්ණය කිරීමේ කමිටුවේ නිල කාලය දීර්ඝ කිරීම

- පළාත් පාලන ආයතනවල කොට්ඨාස බෙදා වෙන් කිරීම පිළිබඳ ජාතික සීමා නිර්ණය කිරීමේ කමිටුවේ නිල කාල සීමාව 2014‑12‑31 දින සිට 2015‑03‑10 දින දක්වා දීර්ඝ කිරීම පිණිස පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ගරු ඒ.එල්.එම්.අතාවුල්ලා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.