• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
භාණ්ඩාගාර ඇපකරයක් සහිතව දේශීය බැංකු වෙතින් ලබාගත් අරමුදල් මඟින් මැදිරිගිරිය ජලසම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

- මෙම කාර්යය සඳහා වූ අරමුදල් සලසා ගැනීමට අදාළ කටයුතු කර ගෙන යාම පිණිස මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. මෙම ව්‍යාපෘතිය 2016 වර්ෂයේදී නිම කිරීමට නියමිතය.