• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1969 අංක 01 දරන ආනයන අපනයන පාලන පනත යටතේ නිකුත් කර ඇති ගැසට් නිවේදනය නීතිමය අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම

- අර්තාපල් ආනයනය කිරීම තාවකාලිකව තහනම් කිරීම පිළිබඳ අංක 1883/16 හා 2014‑10‑10 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනය අවලංගු කිරීම හා සම්බන්ධ අංක 1889/15 හා 2014‑11‑18 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.