• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුලතිව් පොලිස් ස්ථානය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම

- රුපියල් මිලියන 209 ක පිරිවැයකින් මුලතිව් පොලිස් ස්ථානය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම පිණිස, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.