• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
Solar Universal Pumps සහිත පානීය ජල පවිත්‍රාගාර 10ක් සපයා ස්ථාපිත කිරීම

- නිදන්ගත වකුගඩු රෝගය පවතින ප්‍රදේශවල වෙසෙන ජනතාව වෙත සුරක්ෂිත පානීය ජලය සැපයීමේ අරමුණ ඇතිව Solar Universal Pumps (හිරු එළියෙන් ක්‍රියා කරන සාමාන්‍ය ජල නළ) සහිත පානීය ජල පවිත්‍රාගාර 10ක් සපයා සවි කිරීම සඳහා ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.