• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රත්මලානෙහි පිහිටි, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ මහල් පහකින් යුත් කාර්යාලයීය ගොඩනැඟිල්ලක් ඉදි කිරීම

- ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහා පස්මහල් කාර්යාලයීය ගොඩනැඟිල්ලක් රත්මලාන ප්‍රදේශයේ ඉදි කිරීම පිණිස සහ ඊට අදාළ කටයුතු කරගෙන යාම පිණිස ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.