• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තැපැල් කාර්යාල ඇප අරමුදල

- වර්තමාන අවශ්‍යතාවන්ට ගැ‍ළපෙන පරිදි තැපැල් කාර්යාල ඇප ආඥාපනත සංශෝධනය කිරීම සඳහා සංශෝධන ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම‍ට නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් දීම පිණිස තැපැල් සේවා අමාත්‍ය ගරු ජීවන් කුමාරණතුංග මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.