• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජපානයේ කෘෂිකර්ම, වන සම්පත් සහ ධීවර අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කෘෂිකර්ම අමාත්‍යාංශය අතර කෘෂිකර්මය හා ඊට අදාළ ක්ෂේත්‍ර සඳහා වූ සහයෝගිතා ගිවිසුම

- කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්‍යාත්මක, තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම පිණිස දෙරටෙහි පවතින නීති හා රෙගුලාසිවලට යටත්ව ශ්‍රී ලංකාව හා ජපානය අතර ඉහත සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.