• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නේපාලයේ ලුම්බිණි නුවර ස්ථාපිත දුටුගැමුණු විශ්‍රාම ශාලාව

- සංචාරක බැතිමතුන්ගේ ප්‍රයෝජනය පිණිස නේපාලයේ ලුම්බිණි නුවර ස්ථාපිත දුටුගැමුණු විශ්‍රාම ශාලාවට අවශ්‍ය ගෘහ භාණ්ඩ සහ උපකරණ මිල දී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 20.72 ක ප්‍රතිපාදන වෙන් කිරීම පිණිස බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය, ගරු දි.මු.ජයරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.