• Increase font size
  • Default font size
  • Decrease font size

2014-11-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම පිණිස සහල් මෙ.ටො. 50,000 ක් බංග්ලාදේශ රජයෙන් ලබාගැනීම

- ඉදිරියේදී එළඹෙන උත්සව සමය තුළ ඇති වන ඉල්ලුම සපුරා ලනු පිණිස ලංකා සතොස ලිමිටඩ් ආයතනය මඟින්, රජයකින් රජයකට යන පදනම මත සහල් මෙ.ටො. 50,000ක් බංග්ලාදේශයෙන් මිල දී ගෙන පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලකට විකිණීම පිණිස මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.