• Increase font size
  • Default font size
  • Decrease font size

2014-11-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පිවිතුරු බලශක්ති සහ ජාල කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය - 02 වන පැකේජය - 132 kv සම්ප්‍රේෂණ යටිතල පහසුකම් - ලොට් C: Procurement of Plant - Design, Supply and Install : Construction of 132 kV Double Circuit - Three Phase Transmission line with One Optical fiber ground wire (OPGW) & one Galvanized steel ground wire - ලොට් C 1: තුල්හිරිය - කෑගල්ල කි.මී. 22.5/කි.වො. 132 සම්ප්‍රේෂණ මාර්ගය, පොල්පිටිය-නව පොල්පිටිය කි.මී. 10/කි.වො. 132 සම්ප්‍රේෂණ මාර්ගය, අතුරුගිරිය - පාදුක්ක කි.මී. 10/කි.වො. 132 සම්ප්‍රේෂණ මාර්ගය; ලොට් C 2: අතුරුගිරිය - කොලොන්නාව කි.මී. 15/කි.වො. 132 සම්ප්‍රේෂණ මාර්ගය ඉදි කිරිම

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉහත කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.