• Increase font size
  • Default font size
  • Decrease font size

2014-11-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය සහ චීන මහජන සමූහාණ්ඩුවේ විද්‍යාවන් පිළිබඳ චීන විද්‍යායතනය අතර වන අවබෝධතා ගිවිසුම

- ශ්‍රී ලංකා වෙරළ තීරයෙන් ඔබ්බෙහි ගිලී ගිය ෂෙන්ග් හෝ නාවික බලඇණියේ නැව් සෙවීමේ ඒකාබද්ධ ව්‍යාපෘතියට අදාළ ඉහත අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ගරු ටී.බී.ඒකනායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.