• Increase font size
  • Default font size
  • Decrease font size

2014-11-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යුරෝ-ලංකා නේවාසිකාගාර ගොඩනැඟිල්ල මිල දී ගැනීම

- ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් 1,200 කට පමණ නේවාසික පහසුකම් සැපයීම පිණිස බොරලැස්ගමුවේ ජී.එච්.පෙරේරා මාවතේ පිහිටි පර්චස් 74.5 ක ප්‍රමාණයෙන් යුත් ඉඩම සහ ගොඩනැඟිල්ල රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් තක්සේරු කෙරෙන මුදලකට මිල දී ගැනීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය ගරු එස්.බී.දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.