• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විශ්වවිද්‍යාල සිසුසිසුවියන් සඳහා නේවාසිකාගාර 60 ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය යටතේ නේවාසිකාගාර 02 ක් ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනයට ලබා දීම

- මට්ටක්කුලිය සහ දෙහිවල පිහිටි උසස් තාක්ෂණ ආයතන වෙත නේවාසිකාගාර 02 ක් ඉහත ව්‍යාපෘතියෙන් ලබා දීම පිණිස උසස් අධ්‍යාපන අමාත්‍ය ගරු එස්.බී.දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.