• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දකුණු මාර්ග සබඳතා ව්‍යාපෘතිය - අධිවේගී මාර්ග සබඳතා වැඩිදියුණු කිරීමේ සැලැස්ම - අධිවේගී මාර්ග ජාලය සමඟ සම්බන්ධ වන ජාතික මහාමාර්ග සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම, ශක්‍යතා අධ්‍යයනය හා සවිස්තරාත්මක ඉංජිනේරු සැලැස්ම සඳහා උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශාත්මක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉහත කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.