• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
‘ස්වාභාවික ආපදාවන්‍ට කඩිනම් ප්‍රතිචාර දැක්වීම පිළිබඳ සාක් ගිවිසුම’ අපරානුමත කිරීම

- ඉහත ගිවිසුම අත්සන් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දී ඇත. 2014 නොවැම්බර් මස පැවැත්වෙන මීළඟ සාර්ක් සමුළුවේදී ඉහත ගිවිසුම අපරානුමත කිරීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය, ගරු මහින්ද අමරවීර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.