• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2015 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ යෝජිත පාර්ලිමේන්තු වැඩසටහන

- ඉහත පාර්ලිමේන්තු වැඩසටහන පහත සඳහන් පරිදි වන බව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී:

* අයවැය කථාව - 2014‑10‑24

* දෙවන වර කියැවීමේ විවාදය - 2014‑10‑25 සිට 2014‑11‑01 දක්වා
(වෙන් කරන ලද දින ගණන 07)

* කාරක සභා අවස්ථා විවාදය - 2014‑11‑03 සිට 2014‑11‑24 දක්වා
(වෙන් කරන ලද දින ගණන 17)