• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 06/2006 අනුව සැකසූ ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාව

- අධ්‍යාපන අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව මත, 06/2006 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුකූලව සංශෝධනය කරන ලද ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය නිශ්කාෂනය ලබා දෙන ලදී.