• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සොයිසාපුර පුනස්ථාපන ව්‍යාපෘතිය යටතේ ඉතිරි පස් මහල් ගොඩනැඟිලි 03 ඉදි කිරීම

- ඉහත ව්‍යාපෘතිය සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ගරු විමල් වීරවංශ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අනුව, එම කොන්ත්‍රාත්තුව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත පිරිනැමීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.